
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු දාන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂ අයි.ජී.එස්.ප්‍රේමතිලකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ චෝදනා පත්‍රයක් ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.
