3 years ago Tags # ජල_සහ_කඳුළු_ගෑස් යාපනයේ “කළු නිදහස”ට පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්රහාර – සරසවි සිසුහු 5ක් අත්අඩංගුවට නිදහස් දිනය ‘කළු දිනයක්’ ලෙස පවසමින් කිලිනොච්චි ඉරණමඩු ප්රදේශයේ විරෝධතාවක නිරත වූ යාපනය විශ්වවිද්යාල සිසුන් සහ උතුරේ දේශපාලන නායකයන් පිරිසක්
3 years ago Tags #ceylonwire රු.කෝටි 10ක මත්පෙති ලක්ෂ ගාණක තොගයක් STF අත්අඩංගුවට එඩේරමුල්ල අප්පුගේ වත්ත ප්රදේශයේ නිවසක් වටලා රුපියල් කෝටි 10කට අධික මත්ද්රව්ය තොගයක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. මෙම
3 years ago Tags #ceylonwire රු.10,000ක අල්ලසක් ගත් පොලිසියේ සාජන් ජෝඩුවක් මාට්ටු රුපියල් 10,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත මාතලේ – මාඩිපොල ප්රදේශයේදී පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන
3 years ago Tags #ceylonwire මියන්මාරයේ සිටිමින් වංචාවල නිරත වූ චීන හමුදා නායකයන් පිටුවහල් කෙරේ මියන්මාරයේ Laukkaing පළාතේ අන්තර්ජාල වංචා මධ්යස්ථාන පවත්වාගෙන යන චීන යුද නායක පවුල්වලට එරෙහිව මියන්මාර රජය ක්රියාමාර්ග ආරම්භ කර ඇති බව
3 years ago Tags #ceylonwire ජැකලින් සුකේෂ්ගේ සල්ලිවලින් සැප වින්දේ අපරාධ ගැන දැනදැනමයි – අධිකරණයට වාර්තාවක් රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවක චූදිතයකුව සිටින බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්, ප්රධාන චූදිතයා යැයි කියන සුකේෂ් චන්ද්රසේකර්ගේ අපරාධ මගින්
3 years ago Tags #ceylonwire නඩු 20කට වඩා තියෙන අයත් පුනරුත්ථාපනයට යවලා පුනරුත්ථාපන මධ්යස්ථානවල ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා සිය කාර්යාංශයේ මධ්යස්ථානවලට අයත් නොවන මධ්යස්ථානවල පුද්ගලයන් පුනරුත්ථාපනය සඳහා යොමු නොකරන ලෙස පුනරුත්ථාපන කොමසාරිස්
3 years ago Tags #ceylonwire මිදිගම රිය අනතුරකින් විදේශිකයන් දෙදෙනෙක් මරුට මාතර – කොළඹ මාර්ගයේ මිදිගම ගුරුබැබිල ප්රදේශයේදී ඊයේ පස්වරුවේ යතුරුපැදියක් බස් රථයක් සහ ලොරි රථයක ගැටීමෙන් විදේශිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව
3 years ago Tags #ceylonwire සේවිකාවන් දෙදෙනෙක් අපයෝජනය කිරීමේ චෝදනාවකට පාර්ලිමේන්තුවේ 03ක් අත්අඩංගුවට කාර්ය මණ්ඩලයේ සේවිකාවන් දෙදෙනකු අපයෝජනය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අද
3 years ago Tags #ceylonwire ජනාධිපති අපේක්ෂකයන්ට විශ්වවිද්යාලවලට ආරාධනා කිරීමේ සැලසුමක් හෙළිවේ ඇතැම් විශ්වවිද්යාල දේශපාලනඥයන්ට සහ ජනාධිපති අපේක්ෂකයන්ට විශ්වවිද්යාලවලට ආරාධනා කිරීමට සැලසුම් කර ඇති බවත් එවැනි ක්රියාමාර්ග නතර කළ යුතු බවත් උසස්
3 years ago Tags #ceylonwire පියත් නිකේෂල ආයෙත් අත්අඩංගුවට සමාජ මාධ්ය ක්රියාකාරිකයකු වන පියත් නිකේෂල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස්