3 years ago Tags #ceylonwire පොලිසිය මනුස්සයෙක්ගෙ ඇඟ උඩ නැගලා මොනවද මේ කරන්නේ ?(වීඩියෝ) කුරුණෑගලදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී නිලධාරීන් දෙදෙනෙකු බලය පාවිච්චි කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් පොලිසිය අවධානය
3 years ago Tags #BMICH BMICH මෝටර් රථ වංචාව : සැකකරු හඳුනාගැනීමට පොලිසිය මහජන සහාය පතයි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ වංචනික මෝටර් රථ අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් රුපියල් මිලියන 45කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්
3 years ago Tags #ceylonwire අධිවේගී මාර්ග ගැටළුව : සාමකාමී සත්‍යග්‍රහයට සහභාගි වූ 05ක් අත්අඩංගුවට ගැනීමෙන් පොලිසිය හිරවෙයි සාමකාමී සත්‍යග්‍රහයට සහභාගි වී සිටි පස්දෙනෙකු ඊයේ (27) සවස කුරුණෑගල මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එම ස්ථානයේ සිටි වින්දිත
3 years ago Tags #ceylonwire සිසුන් දෙදෙනෙක් පාසල් බිඳ මුදල් හොරකම් කරලා – ඊළඟට ‘නින්ජා’ ගේමක් දෙන්නත් ප්ලෑන් කරලා මුදල් සොයා මුන්දලම සිංහල මහා විද්‍යාලයේත් ප්‍රාථමික විද්‍යාලයේත් කාර්යාල කාමරවලට හොර රහසේ ඇතුළු වී එහි දේපොළවලට හානි කර පරිගණක ඇතුළු
3 years ago Tags #ceylonwire කෙහෙළියගෙන් පැය හතහමාරක් ප්‍රකාශ සටහන් කරගත්තා – CIDය කියයි ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු 6 දෙනෙකු මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා වෙත අද ඉදිරිපත් කෙරිණි.
3 years ago Tags #ceylonwire දුම්රිය දේපළ සොරකම් කිරීමට ආ අයෙක් වෙඩි කා රෝහලේ දුම්රිය දේපළ සොරකම් කිරීමට උත්සාහ කළ සැකකරුවකුට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් ඔහු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
3 years ago Tags #ceylonwire ජෙරොම් ප්‍රනාන්දු ජනවාරි 03 වැනිදා දක්වා යළි රිමාන්ඩ් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වූ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු 2024 ජනවාරි 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
3 years ago Tags #ceylonwire ෆේස්බුක් එකෙන් ඩුබායි රස්සා පෙන්වූ පුද්ගලයෙක් විදේශ සේවා දැලේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි පිරිසිදු කිරීමේ රැකියා ලබාදිය හැකි බවට ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළකළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී
3 years ago Tags #ceylonwire ජෙරොම්ගේ නඩුවට තොරතුරු දෙන්න පොලිසිය ප්‍රමාද ඇයි? නීතිපති දේශබන්දුගෙන් අසයි තමාව දේවගැතිවරයකු ලෙස හඳුන්වාගනු ලබන ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩු සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට පොලිසිය ප්‍රමාද වී ඇත්තේ මන්දැයි අපක්ෂපාතී
3 years ago Tags #ceylonwire ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඉන්දීය බලධාරීන් චෙන්නායි නුවරදී අල්ලයි ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් චෙන්නායිහිදී ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය කියාසිටියේ