3 years ago Tags #ceylonwire තමිල්නාඩුවේ ස්ටාලින් මෝදිට දෙහි කපයි ගෞතම් අදානිගේ ව්යාපාරික අවශ්යතා ආරක්ෂා කිරීමේදී ශ්රී ලංකාව සමඟ ප්රදර්ශනය කළ ජවයෙන් පෝක් සමුද්ර සන්ධියේ ඉන්දීය ධීවරයන්ගේ සම්ප්රදායික අයිතීන් සුරැකීම
3 years ago Tags #ceylonwire පාතාලෙට පාස්පෝට් හැදූ ආගමන ලොක්කෝ දෙන්නෙක් CID එකෙන් අල්ලයි ව්යාජ විදේශ ගමන් බලපත්ර නිකුත් කිරීමේ චෝදනාව මත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)
3 years ago Tags #ceylonwire ‘හරක් කටා’ට සපෝට් කළ SSP කෙනෙක් ඇතුළු CID එකේ සෙට් එකකට ළඟදීම ස්ථාන මාරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්රතිසංස්කරණයක් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව කුප්රකට පාතාල හා මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන නදුන්
3 years ago Tags #ceylonwire මැලේසියාවේ හොරෙන් හිටපු ශ්රී ලාංකිකයන් පිරිසක් කොටුවෙයි මැලේසියාවේ මහල් නිවාස සංකීර්ණයක් වැටළීමකදී අත්අඩංගුවට ගත් නීතිවිරෝධී සංක්රමණිකයන් 158 දෙනා අතර ශ්රී ලාංකිකයන් ද සිටින බව වාර්තා වේ. Bercham
3 years ago Tags #ceylonwire නිරූපණ ‘චාන්ස්’ පෙන්නා සූපවේදියෙක් තරුණියන් 30කට හදිකරලා (වීඩියෝ) නිරූපණ ක්ෂේත්රයේ අවස්ථා ලබාදෙන බව පවසා තරුණියන්ට ලිංගික අතරවර කළ සූපවේදියකු සීගිරිය ප්රදේශයේදී හෝටලයක් තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ
3 years ago Tags #ceylonwire පාසල් සිසුන්ට ඊ-සිගරට් බෙදූ පිරිසක් අත්අඩංගුවට සිසුන් අතර ඊ-සිගරට්(විද්යුත්) බෙදාහැරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව කැකිරාව සහ අනුරාධපුර ප්රදේශවලදී සැකකරුවන් කිහිපදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව අන්තරායකර
3 years ago Tags #ceylonwire මගියෙක්ගේ පර්ස් එක ‘පික්පොකට් ගැසූ’ කොන්දොස්තර අත්අඩංගුවට මොරටුව-පිටකොටුව මාර්ග අංක 101 පෞද්ගලික බස් රථයක පික්පොකට් ගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම බස් රථයේ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබේ. මගියකුගේ
3 years ago Tags #ceylonwire දකුණේ ඉහළ යන අපරාධ ගැන දේශබන්දු නොසතුටින් – හදිසියේ ඉහළ පෙළේ සාකච්ඡාවකුත් තියලා දකුණු පළාත තුළ පසුගිය සමයේ සිදුවූ වෙඩි තැබීම් වැඩිවීමත් සමඟ එම ප්රදේශයේ ඉහළයමින් තිබෙන ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා
3 years ago Tags #ceylonwire හොර බෙහෙත් මගඩිය – තවත් සෞඛ්ය ලොක්කෙක් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ව්යාජ ඉමියුනොග්ලොබියුලින් ආනයනය කළ බවට සැකකෙරෙන සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය
3 years ago Tags #ceylonwire ටුවරිස්ට් වීසා ඇවිත් මීගමුවේ බිස්නස් කළ ඉන්දියානුවෝ 21ක් අල්ලයි සංචාරක වීසා කොන්දේසි කඩකරමින් මීගමුවේ අන්තර්ජාල අලෙවි මධ්යස්ථානයක් පවත්වාගෙන ගිය තරුණ ඉන්දීය ජාතිකයන් 21 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඊයේ