3 years ago Tags #ceylonwire රන්මිණිතැන්නේදී පොලිස් වෙඩිල්ලකින් තරුණයෙක් රෝහලේ රන්මිණිතැන්න ප්රදේශයේ සිදුකරන ලද වැටළීමක් අතරතුර පොලිස් වෙඩි පහරකින් පුද්ගලයකු රෝහල්ගත කර තිබේ. පොලීසිය පැවසුවේ, තිස්සමහාරාම – රන්මිණිතැන්න ප්රදේශයේ පදිංචි
3 years ago Tags #ceylonwire කුලියට ගත්ත වලව්වක ගණිකා නිවාසයක් කරගෙන ගිය මැනේජර්ට පොලිසියෙන් ඇල්ලුවාම සිවුරට යන්න හිතිලා ඉංගිරිය පොලිස් වසමට අයත් කොටිගල, හඳපාන්ගොඩ ප්රදේශයේ වසර 100කට වඩා පැරණි, පාළුවට ගිය වලව් පන්නයේ නිවෙසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්
3 years ago Tags #ceylonwire මඟ හරස්කරලා-පයින් ගහලා-කොණ්ඩෙන් ඇදලා-බෙල්ල මිරිකලා-පොල්ලකින් ගහලා-හපලා-කොල්ලකාලා යතුරුපැදියකින් ගමන් කළ කාන්තාවකගේ මඟ හරස්කර, යතුරුපැදියට පයින් ගසා පෙරළා දමා, ඇගේ කොණ්ඩයෙන් ඇද බෙල්ල මිරිකා, පොල්ලක් රැගෙන පහර දී
3 years ago Tags #ceylonwire ඒඩ්ස්වලට බයේ සේවිකාවෝ ස්පාවලින් යනවලු – රට පුරා ස්පා ගොඩක් වැහෙන්න ළඟයිලු මීගමුව ප්රදේශයේ HIV ආසාධිතයන් දෙදෙනකු හඳුනාගැනීමේ ප්රතිඵලයක් ලෙස රහසිගතව ගණිකා සේවය ලබාදෙන දිවයිනේ බොහෝ ප්රදේශවල ස්පා මධ්යස්ථාන වසා දැමීමට ආසන්න
3 years ago Tags #ceylonwire මුලතිව් සෞඛ්ය සේවා අධ්යක්ෂ රිය අනතුරකින් මියයයි මුලතිව් සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය කේ.අකිලේන්ද්රන් ඕමන්ත ප්රදේශයේදී ඊයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. වෛද්ය අකිලේන්ද්රන් මුලතිව් සිට වවුනියාව
3 years ago Tags #ceylonwire කාන්තාවක් එක්ක ‘රූම් ගිය’ චීවරධාරියෙක් පොලිසියෙන් අල්ලයි දියතලාව පුදේශයේ ලැගුම්හලක කාන්තාවක සමඟ රැඳී සිටියදී භික්ෂු වෙස්ගත් පුද්ගලයෙක් එම කාන්තාව ද සමග දියතලාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ
3 years ago Tags #ceylonwire නන්දසේන නුවරඑළියේ හැංගිලා ඉඳලා – STF එකෙන් අල්ලන් එයි අන්තර්ජාතික මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන කහනවිටගේ දොන් නන්දසේන නැමැත්තා නුවරඑළිය ප්රදේශයේ සැඟවී සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
3 years ago Tags #ceylonwire ගණිකා මඩම් පවත්වාගෙන ගිය මීගමුවේ ස්පා 53ක් වසා දමයි – අල්ලපු ගණිකාවන්ගෙන් දෙන්නෙකුට ඒඩ්ස් ගණිකා මඩම් ලෙස ක්රියාත්මක වූ මීගමුවේ සම්බාහන මධ්යස්ථාන(ස්පා) සහ සුවතා මධ්යස්ථාන 53ක් වසා දමා ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් 137
3 years ago Tags #ceylonwire ඇප ප්රතික්ෂේප වේ – දමිතා සහ සැමියා අල්ලන්න CIDය ගෙදර යයි ප්රසිද්ධ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස්
3 years ago Tags #ceylonwire සීයා සහ සොහොයුරෙක් අවුරුදු 07ක දැරියක පල්ලමේදී දූෂණය කරලා අවුරුදු හතක් වයස දැරියක කාලයක් තිස්සේ වරින් වර දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධ ඇයගේ 77 හැවිරිදි සීයා සහ 19