3 years ago Tags #ceylonwire මරදානේ පන්සලක් පිටිපස්සෙන් T-56ක් සහ තියුණු ආයුධ සොයාගනී (වීඩියෝ) මනුෂ්ය ඝාතනයක් සදහා සගවා තිබියදී T-56 වර්ගයේ ස්වයංක්රීය ගිනිඅවියක්, ජීව උණ්ඩ 14ක් සහිත මැගසිනයක්, කඩුවක් සහ කිනිස්සක්ද ඇතුළුව තියුණු ආයුධ
3 years ago Tags #ceylonwire යූරෝ 7000ක් ගෙවලා හොර වීසා අරන් පෝලන්තෙට පනින්න ගිය යාපනේ අයෙක් කටුනායකදී අල්ලයි ව්යාජ පෝලන්ත වීසා බලපත්රයකින් රටින් පිටවීමට උත්සාහ කළ යාපනයේ පදිංචිකරුවකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන
3 years ago Tags #ceylonwire පිංකැටේ කඩන්න ආපු පුද්ගලයෙක් ඝාතනය කරලා – ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේ විහාරාධිපති භික්ෂුව සහ සිවිල් ආරක්ෂකයෙක් අත්අඩංගුවට මහනුවර ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේ පිංකැටය කැඩීමට පැමිණි බව කියන පුද්ගලයකුට විහාරස්ථාන පශ්රයේදී අතපය ගැට ගසා අමානුෂික ලෙස පහර දී ඝාතනය
3 years ago Tags #ceylonwire වෙන්නප්පුවේ වධකාගාරයක් පවත්වාගෙන යන ‘ඕලු මරා’ ගෝල මල්ලිලා දෙදෙනෙක් එක්ක අල්ලයි පාතාල කල්ලි නායකයකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ‘ඕලු මරා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයකු සහ ඔහුගේ සගයන් බවට සැළකෙන
3 years ago Tags #ceylonwire රුසියාවේ යුද ප්රතිමාවක පියයුරක් කිතිකවපු කෙල්ලෙක් මෙහෙ ඇවිත් හැංගිලා ඉඳලා (වීඩියෝ) රුසියාවේ සුප්රසිද්ධ යුද ප්රතිමාවක පියයුරක් කිතිකවා පසුව ශ්රී ලංකාවේ සැඟවී සිටි තරුණියකට රුසියාවේදී මාස දහයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම
3 years ago Tags #ceylonwire මියන්මාරයේ සිරවී සිටින ශ්රී ලාංකිකයන් 48 දෙනා බේරගන්න හමුදා මෙහෙයුමක් මියන්මාරයේ Myawaddy ප්රදේශය ජනවාර්ගික සන්නද්ධ කණ්ඩායම් විසින් පාලනය කරනු ලබන බැවින් සයිබර් අපරාධකරුවන් විසින් සිරකරගෙන සිටින ශ්රී ලාංකිකයන් 48 දෙනා
3 years ago Tags #ceylonwire ‘යුක්තියෙන්’ සිදුකළ අයුක්තිය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි 44ක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සහ ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සාධාරණත්වය පිළිබඳ කනස්සල්ල මතු කර ඇති ආන්දෝලනාත්මක ‘යුක්තිය’ මෙහෙයුමට අදාළ පැමිණිලි 44
3 years ago Tags #ceylonwire බුත්තලදී හමුදාවට පොලිසියෙන් ගල් ගහලා මොනරාගල, බුත්තල ප්රදේශයේ පිහිටි හෝටලයක් සම්බන්ධයෙන් යුද හමුදා කර්නල්වරයකු වන සිය සහෝදරයා සමග ඇතිව තිබූ බව කියන ආරවුලක් මත එම
3 years ago Tags #ceylonwire දමිතා සහ සැමියා අවුරුදු පහුවෙනකම් රිමාන්ඩ් මූල්ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේ
3 years ago Tags #ceylonwire පොලිසිය ස්පා චෙක් කරන්නේ පැමිණිලි ආවොත් විතරයි ස්පා මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩම් ඉලක්කකර පසුගිය දිනවල මීගමුව ප්රදේශයේ සිදුකළ වැටලීම් එම ප්රදේශයට පමණක් සීමා වූ මෙහෙයුමක් වුවද