2 years ago Tags #ceylonwire ඉන්කම් ටැක්ස් නැති ලංකාවේ සුපිරි කපු ජීවිත බැතිමතා සහ දෙවියන් අතර අතරමැදියා ලෙසින් සැළලකෙන කපුවන් අතරින් මෙරට ජ්‍යෙෂ්ඨතම කපුවාගේ ආන්දෝලනාත්මක අත්අඩංගුවට ගැනීමේ සිදුවීම දෙවිවරුන්ට කරන වටිනා පූජාවලින්
2 years ago Tags #ceylonwire යුක්තියෙන් බාසික්ගේ සෝල් බීච් හෝටලය කඩාදමයි – බාධා කළ දෙදෙනෙක් අත්අඩංගුවට(වීඩියෝ) දැනට විදේශයක සිට ක්‍රියාත්මක වන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික්ට අයත් බවට සැකකෙරෙන දෙහිවල පිහිටි සෝල් බීච් හෝටලය කඩා
2 years ago Tags #ceylonwire අපි දිගටම අල්ලනවා, හිරගෙවල්වල තදබදය වැඩිවෙන එක මගේ ප්‍රශ්නයක් නෙවෙයි – ඇමැති ටිරාන් බන්ධනාගාරවල තදබදය වැඩි වූ පමණින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පොලිසිය නතර නොකරන බව මහජන ආරක්ෂක
2 years ago Tags #ceylonwire කිලෝ 07ක රත්තරං යට ඇඳුමේ සඟවාගෙන පන්නන්න හැදූ ගුවන්තොටුපොළ සේවකයෙක් දැලේ රුපියල් දහ හත් කෝටි හැට ලක්ෂයක් (මිලියන 176 ක්) වටිනා කිලෝ ග්‍රෑම් 07 යි ග්‍රෑම් 700 ක් බරැති රත්තරන් බිස්කට්
2 years ago Tags #ceylonwire බම්බලපිටියේදී පොලිස් නිලධාරියෙක් මෝටර් රථයකින් ඇදගෙන යයි (වීඩියෝ) බම්බලපිටිය ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. රියැදුරු බලපත්‍රය පරීක්ෂා
2 years ago Tags #ceylonwire හොර එන්නත්වලට ගෙවූ මිලියන 144ට වෙච්ච දේ හොයන්නැයි CIDයට නියෝගයක් සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දුන් ව්‍යාජ ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ එන්නත් සඳහා ගෙවීමක් ලෙස Isolez Biotech Pharma AGහි බැංකු ගිණුමකට බැර කර ඇති
2 years ago Tags #ceylonwire නයිජීරියානුවන් දෙදෙනෙක් ලංකාවේ කාන්තාවන්ව නොමග යවලා සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් කාන්තාවන් රවටා මුදල් වංචා කළ විදෙස් ජාතික සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire කසාද බඳින බව කියා ලක්ෂ 25කට විද්ද අනංගයා පොලිසියෙන් හොයයි – බිරිඳත් එක්කම ගේමක් ගහලා විවාහ පොරොන්දුව මත තරුණියක් රවටා රුපියල් ලක්ෂ 25කට අධික මුදලක් ලබා ගත් පුද්ගලයකු පාදුක්ක පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතය. වංචාවට
2 years ago Tags #ceylonwire පොලිසිය මනුස්සයෙක්ගෙ ඇඟ උඩ නැගලා මොනවද මේ කරන්නේ ?(වීඩියෝ) කුරුණෑගලදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී නිලධාරීන් දෙදෙනෙකු බලය පාවිච්චි කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් පොලිසිය අවධානය
2 years ago Tags #BMICH BMICH මෝටර් රථ වංචාව : සැකකරු හඳුනාගැනීමට පොලිසිය මහජන සහාය පතයි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ වංචනික මෝටර් රථ අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් රුපියල් මිලියන 45කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්