2 years ago Tags #ceylonwire දකුණු කොරියානු ජනාධිපති යූන් අත්අඩංගුවට(වීඩියෝ) දකුණු කොරියානු පොලිසිය විසින් දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපති යූන් සුක්-යොල් අත්අඩංගුවට ගෙන ඇත. ජනාධිපතිවරයාව කැරැල්ලක් සම්බන්ධයෙන් චෝදනා මත අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire යට ඇඳුමේ සඟවාගෙන දුවත් එක්ක රටින් මැණික් පන්නන්න ගිය චීනා මාට්ටු ශ්‍රී ලංකා රේගු නිලධාරීන් පිරිසක් විසින් මැණික් තොගයක් රටින් පිටතට රැගෙන යෑමට උත්සාහ කළ චීන ජාතික පියකු සහ ඔහුගේ දියණිය
2 years ago Tags #ceylonwire පොරොන්දු වුණු විදිහටම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරකෂා කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන 25ක් ජනපතිට ලියයි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියෙන් ආරක්ෂා කර ඇති මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ
2 years ago Tags #ceylonwire කිසිම සම්බන්ධයක් තිබුණෙ නෑ-දුවව පැහැරගත්තේ කප්පම් ඉල්ලන්නමයි-ගම්පොළ සිසුවියගේ පියා කියයි(වීඩියෝ) ගම්පොළ, දවුලගල ප්‍රදේශයේදී පාසල් සිසුවියක පැහැර ගැනීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අම්පාර පොලිස් නිලධාරීන් විසින් ඊයේ (13) රාත්‍රියේ දවුලගල පොලිසියට
2 years ago Tags #ceylonwire මවගේ හිසට තුවක්කුවක් තියා පෙම්වතා දියණිය උස්සගෙන ගිහින් දැරණියගල, දේල්ඔලුව ප්‍රදේශයේ නිවෙසකට කඩාවැදී කාන්තාවකගේ හිසට ගිනි අවියක් තබා, ඇයගේ 18 හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බව කියන තරුණයකු(දියණියගේ පෙම්වතා)
2 years ago Tags #ceylonwire අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.3ක් නවගමුවෙන් අල්ලයි ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.3ක් සමඟ 37 හැවිරිදි පුද්ගලයකු නවගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. නවගමුව පොලිසියේ නිලධාරීන්ට ලැබුණු
2 years ago Tags #ceylonwire රාගමට ගිහින් එද්දී ඇම්බියුලන්ස් එක ඇතුළේ සෞඛ්‍ය සේවිකාවකට අතවර කරලා රජයේ රෝහලක ගිලන් රථයක් තුළ සෞඛ්‍ය කාර්ය සහායිකාවකට ලිංගික අතවර කර පහරදීම සම්බන්ධව එම ගිලන් රථයේම රාජකාරි කළ බව කියන
2 years ago Tags #ceylonwire අමෙරිකාවේ ලැව්ගිනි : ගිනි නිවන භටයෝ වගේ කොල්ලකරුවෝ ගෙවල්වලට රිංගති – සල්ලිකාරයෝ පැයකට ඩොලර් 2,000ක් ගෙවා ප්‍රයිවට් ගිනි නිවන භටයෝ ගෙන්වති අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි විනාශකාරී ලැව්ගිනි අතරතුර මැලිබු ප්‍රදේශයේ නිවාස තුළ ඇති දෑ සොරකම් කරමින් ගිනි නිවන භටයෙකු ලෙස සැරසී
2 years ago Tags #ceylonwire ඊ-සිගරට් තොගයක් හොරෙන් පන්නන්න ගිය සංචාරක නියෝජිතවරියක් කටුනායකදී අල්ලයි රුපියල් මිලියන 6 ක් වටිනා විදේශීය ඉලෙක්ට්‍රොනික සිගරට් (ඊ-සිගරට්) ජාවාරම් කිරීම සම්බන්ධයෙන් 32 හැවිරිදි කාන්තාවක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය
2 years ago Tags #ceylonwire බොරැල්ල පල්ලියේ ‘බෝම්බ නාටකය’ ගැන හරියටම හොයලා බලන්නැයි කතෝලික පල්ලිය ආණ්ඩුවෙන් ඉල්ලයි බොරැල්ල ඕල් සේන්ට්ස් දේවස්ථානයේ සිදුවූ ‘බෝම්බ නාටකය’ සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස ශ්‍රී ලංකා කතෝලික පල්ලිය