1 year ago Tags #ceylonwire දේශබන්දුලාගේ වැලිගම වෙඩිතැබීම ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක් වැලිගම හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්යක්ෂ නෙවිල් ද සිල්වාට ලබා දී තිබූ නියෝගයක් තවදුරටත්
1 year ago Tags #ceylonwire කොකේන් ජාවාරම්කරුවෙක් එක්ක සම්බන්ධකම් තිබිලා – පියුමි ඇත්තටම බෙදුවේ ක්රීම්දැයි පොලිසිය හොයයි නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ
1 year ago Tags #ceylonwire දේශබන්දුව හංගගෙන හිටපු අය අල්ලන්න උසාවිය නියෝග කරයි සැඟවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම මගහැරීමට ආධාර සහ අනුබල දුන් පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මාතර මහේස්ත්‍රාත් අරුණ
1 year ago Tags #ceylonwire එක්දරු මවට අතවර කරන්න ගිහිං ත්‍රීවිල් එක පෙරළිලා දෙන්නාටම බරපතලයි බදුල්ල – රිල්පොළ ප්‍රදේශයේදී ඊයේ (19) උදෑසන ත්‍රිරෝද රථයක් පෙරළී එහි ගමන් කළ 22 හැවිරිදි එක්දරු මවක සහ ත්‍රිරෝද රථ
1 year ago Tags #ceylonwire මෙන්න පොලිස් – නඩු භාණ්ඩයක් විදිහට තිබුණු මෝටර් සයිකලේ සාජන් මහත්තයා රු.5000කට විකුණලා නඩු භාණ්ඩ ලෙස තිබූ යතුරුපැදියක් රුපියල් 5000කට විකුණූ පොලිස් සැරයන්වරයකු ලබන විසිහතර වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. නඩු භාණ්ඩයක්
1 year ago Tags #ceylonwire දේශබන්දු තෙන්නකෝන්ට ඇප නෑ සැඟවී සිට යළි මතුවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 3 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඊයේ
1 year ago Tags #ceylonwire කටුනායකින් පන්නන්න හදපු තවත් සිගරට් තොගයක් මාට්ටු ආනයනික සිගරට් පෙට්ටි 47ක් නීතිවිරෝධී ලෙස රැගෙන යෑමට උත්සාහ කළ 43 හැවිරිදි පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්
1 year ago Tags #ceylonwire මිලියන 400ක හෙරොයින් දික්වැල්ලෙන් අල්ලයි හෙරොයින් කිලෝග්‍රෑම් 29 ක් පමණ ළඟ තබාගැනීමේ චෝදනාව මත දික්වැල්ල, ඌරුගමුව ප්‍රදේශයේ 42 හැවිරිදි පුද්ගලයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB)
1 year ago Tags #ceylonwire කුඩු ගහන්න සල්ලි නුදුන් නිසා පුතා අම්මාට තඩිබාලා – අම්මා ඉස්පිරිතාලෙදි මැරිලා මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් නුදුන් නිසා කුපිත වූ පුතාගේ පහරකෑමට ලක් වූ මවක්, තුවාල ලබා රෝහල්ගත කර සිටියදී මියගොස් ඇති
1 year ago Tags #ceylonwire හෙල්මට් එක කැඩිලා කියා මිරිහානේ අවි ගබඩා සාජන් කොස්තාපල්ට තඩිබාලා මිරිහාන පොලිසියේ අවි ගබඩාව භාරව සිටින පොලිස් සැරයන්වරයාගේ පහරකෑමට ලක් වූ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහල වෙත ඇතුළත්