
“මොන කෙහෙල්මලක්ද මේ ලිංගික අධ්‍යාපනයක් කියන්නේ | අවශ්‍යද ලිංගික අධ්‍යාපනයක් අපිට | ලිංගික අධ්‍යාපනයක් අපිට අවශ්‍ය නෑ” | කොටපිටියේ හිමියෝ මහා සඟ සමුළුවේදී දෙසති(වීඩියෝ)
ශ්‍රී ලංකාවට ලිංගික අධ්‍යාපනයක් අවශ්‍ය නැති බව අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නා හිමියෝ වදාළහ. උන්වහන්සේ මේ බව වදාළේ,
