
15 හැවිරිදි දරුවකුට ලිංගික අපයෝජනයක් කළා යැයි කියපු සිද්ධියෙන් කළුතර ප්රාදේශීය සභා මන්ත්රීවරයෙක් නිදොස් කොට නිදහස්
වයස අවුරුදු 15ක පිරිමි ළමයකු පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කළුතර ප්රාදේශීය සභා මන්ත්රීවරයකු කළුතර
