3 months ago Tags #ceylonwire හෘද රෝගීන්ගේ වැඩිවීමක් – අවුරුදු 10කදී රෝගීන් සීයට 15කින් වැඩිවෙලා හෘදයාබාධ යනු සෑම වසරකම පුද්ගලයන් 60,000කගේ පමණ මරණයට ප්‍රධාන හේතුවක් බව ජ්‍යෙෂ්ඨ උපදේශක හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පැවසීය.