
සුකේෂ්ගේ රුපියල් කෝටි 200ක මූල්‍ය වංචාව | ජැකලින්ට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇතැයි අධිකරණය කියයි
සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුව හේතුවෙන් ප්‍රකට බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් දැඩි නෛතික අර්බුදයකට මුහුණ දී


