4 months ago Tags #ceylonwire හොර ඔප්පු හදපු නීතිඥවරියක් අවුරුදු 12කට හිරේ යවයි ව්‍යාජ ඔප්පු සකස් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ නීතිඥවරියකට කොළඹ මහාධිකරණය විසින් අද (05) වසර 12ක සිර දඬුවමක් නියම කර තිබේ.
9 months ago Tags #ceylonwire කොරියාවේ පච්ච කෙටීම ගැන අලුත් නීතියක් වෛද්‍ය නොවන වෘත්තිකයන් විසින් සිදු කරන පච්ච කෙටීමේ කලාව දකුණු කොරියාව නීතිගත කර තිබේ. ඒ අනුව එම වෘත්තියේ නියැලුණු සාමාජිකයන්ට
1 year ago Tags #ceylonwire රාජපක්ෂලත් එක්ක ශ්‍රී ලංකාවට වංචා කළා කියපු සුබේරිගේ දඬුවම ට්‍රම්ප් සම්පූර්ණයෙන්ම ලිහිල් කරයි ශ්‍රී ලංකා රජයෙන් මුදල් සොරකම් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් 2021 දී දඬුවම් ලැබූ ව්‍යාපාරිකයකු සහ දේශපාලන අරමුදල් රැස්කරන්නකු වන ඉමාඩ්
1 year ago Tags #ceylonwire ඥානසාර භික්ෂුවට මාස 9ක සිරදඬුවමක් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්
2 years ago Tags #ceylonwire කංජිපානි අල්ලන්න පොලිසිය ඉන්ටර්පෝල් සහාය ඉල්ලයි සංවිධානාත්මක අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් ඉන්ටර්පෝල් සහාය ලබාගෙන ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය
2 years ago Tags #ceylonwire ස්ත්‍රී දූෂණයකට වරදකරුවූ හිටපු ක්‍රිකට් නායකයාට වසර 08ක සිර දඬුවමක් නේපාලයේ හිටපු ක්‍රිකට් නායක සන්දීප් ලමිචනේට ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් නේපාල අධිකරණයක් වසර අටක සිර දඬුවමක් නියම කළේය. 23 හැවිරිදි