
“මොන කැත වැඩක්ද – අපි කෝච්චියේ සුද්දො මසාජ් කළේ නෑ”- දුම්රිය සාමාන්‍යාධිකාරී කියයි – එතකොට කවුද මේක කළේ?
මෙරට පුද්ගලයන් පිරිසක් දුම්රියේ දී විදේශීය සංචාරකයන් සඳහා සම්බාහන සිදුකිරීම දැක්වෙන, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන්

