2 months ago Tags #ceylonwire පුංචි ඡන්දයේ වියදම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයෝ 75,589 දෙනකුගෙන් 250ක් විතරලු පසුගියදා පැවති පළාත් පාලනආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 75,589 දෙනා අතරින් මේ දක්වා මැතිවරණ කොමිසමට තම මැතිවරණ වියදම් වාර්තා
3 months ago Tags #ceylonwire ආදිවාසීන්ට ඡන්දපොළට පොරොව රැගෙන යෑමට අවසර මැතිවරණ කොමිසම පවසන්නේ, ආදිවාසී ප්‍රජාවේ සාමාජිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානයට යන විට ඔවුන්ගේ සාම්ප්‍රදායික ලී පොරොව රැගෙන යා
4 months ago Tags #ceylonwire පුංචි ඡන්දයේ නාමයෝජනා 425ක් ප්‍රතික්ෂේප කරයි 2025 පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ක්‍රියාවලිය දිස්ත්‍රික්ක 25ක් පුරා අවසන් කර ඇති බවත්, පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා
5 months ago Tags #ceylonwire පුංචි ඡන්දය පැවැත්වෙන දිනය ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රධාන කාලසීමාවන් දීර්ඝ කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කර ඇති අතර, නාමයෝජනා ක්‍රියාවලියෙන් පසුව නිල
6 months ago Tags #ceylonwire පුංචි ඡන්දය තවත් කල් යයි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැක්කේ සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පමණක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි. ඊට
7 months ago Tags #ceylonwire රනිල්ගේ සහෝදරයා චන්නට නඩු 2024 සැප්තැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට මෙන්ම ඔවුන් නම් කළ දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් නොකිරීම
9 months ago Tags #ceylonwire රනිල්ට පාර්ලිමේන්තු එන්න බෑ – මැකොගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ) පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් භාරදී තිබෙන ජාතික ලැයිස්තු අපේක්ෂකයන් සහ මෙවර මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වූ අපේක්ෂකයන් හැර වෙනත්
9 months ago Tags #ceylonwire පළවෙනි ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන වෙලාව මැකො කියයි(වීඩියෝ) 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු මැතිවරණ ප්‍රතිඵලය රාත්‍රී 10.00 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක
9 months ago Tags #ceylonwire ඡන්දෙ දවසට වහී වගේ – දැනටමත් ට්‍රැක්ටර් බෝට්ටු ලෑස්ති කරලා දිස්ත්‍රික්ක රැසකට වර්ෂාපතනයක් ලැබෙන බවට අනාවැකි පළවීමෙන් පසු මැතිවරණ දිනයේ අයහපත් කාලගුණික තත්ත්වයන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව සහ ආපදා කළමනාකරණ
9 months ago Tags #ceylonwire ඡන්ද ප්රචාරක වැඩවලට ‘ඩිජිටල් තිර’ බෑ මැතිවරණ කොමිෂන් සභාවට අනුව ඕනෑම දිස්ත්‍රික්කයක හෝ නගරයක මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ඩිජිටල් තිර භාවිත කිරීම නීතිවිරෝධී ය. මැතිවරණ කොමසාරිස්