
ගායකයෝ දෙන්නෙක් ඇවිත් නෑ – මැදිරිගිරියේ සංගීතේ වළිය ගැන පොලිස් පරීක්ෂණ ඇරැඹේ (වීඩියෝ)
හිඟුරක්ගොඩ, දිවුලන්කඩවල ප්රදේශයේ පැවැති සංගීත ප්රසංගයක ඇති වූ ප්රචණ්ඩකාරී සිදුවීමක් සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඊයේ (14) රාත්රියේ


