
ඇත්ත ගාණට වඩා මිල අඩුවෙන් ගෑස් විකුණන නිසා ලිට්රෝ සමාගමට මාසිකව රුපියල් මිලියන 800ක පාඩුවක් සිදුවන බව ඇමැති වසන්ත කියයි
පාරිභෝගිකයන් මිල ඉහළ යෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා පිරිවැයට වඩා අඩු මිලකට ගෘහස්ථ ගෑස් අලෙවි කිරීම හේතුවෙන් රාජ්ය ආයතනයක් වන ලිට්රෝ




