12 months ago Tags #ceylonwire ඩොක්යාර්ඩ් එකේ කොටස් ඉන්දියාවේ සමාගමකට පවරන එකට එරෙහිව පෙරටුගාමීන් උසාවි යයි කොළඹ ඩොක්යාර්ඩ් හි කොටස් විදේශීය ආයතනයකට පැවරීමට රජය ගත් තීරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සැලසුම් කර තිබේ.