2 years ago Tags #ceylonwire දන්සැලට ගෙනා ජෙනරේටරේ පියාටයි පුතාටයි මාරයා වෙලා විදුලිජනක යන්ත්රයක් ක්රියාත්මක කර නින්දට ගිය පියකු සහ පුතකු අද (23) දින අලුයම ජීවිතක්ෂයට පත්වී ඇති බව පුපුරැස්ස පොලිසිය පවසයි.