
හරිනිට එරෙහි අපහාසාත්මක ප්‍රචාර හෙළාදකිමින් විද්වත්තු පිරිසක් ප්‍රකාශයක් නිකුත්කරති
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව අපහාසාත්මක සහ පෞද්ගලික ප්‍රහාර එල්ලකිරීමේ සංවිධානාත්මක ව්‍යාපාරය හෙළාදකිමින් විද්වතුන්, වෘත්තිකයන් සහ සිවිල් සමාජ


