
නියෝජ්‍ය ඇමැතිලා දෙන්නම වැඩක් නැහැ – වාහන ගෙන්නන වැඩේ හරියට කරන්න පුළුවන් කෙනෙක් දාන්නැයි ආනයනකරුවන්ගේ සංගමය ජනපතිගෙන් ඉල්ලයි
වාහන ආනයනයේ ප්‍රමාදයන් සහ වැරදි කළමනාකරණය පිළිබඳ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය බරපතළ කණස්සල්ල පළකර තිබේ. ඔවුන් සිය කර්මාන්තය ආශ්‍රිතව පෙර






