4 months ago Tags #ceylonwire ලංකාවේ වකුගඩු රෝගීන්ගෙන් සීයට 10ක් තමන්ට රෝගය තියෙනවා කියලා දන්නේ නැතිලු දිවයින පුරා සිටින වකුගඩු රෝගීන්ගෙන් 10%ක් පමණ තමන් එම රෝගයෙන් පෙළෙන බව නොදන්නා බව සෞඛ්‍ය බලධාරීහු පවසති. වකුගඩු රෝග, ඩයලිසිස්
6 months ago Tags #ceylonwire රජයේ රෝහලක ප්‍රථමවරට ආහාර දෙපාර්තුමේන්තුවක් ආරම්භ කරයි | රෝගීන්ට විශේෂ කෑම පිඟානක් | බත් මාළු වෙනවෙනම රෝගියාට ම වෙන් වු බත්,මාළුපිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ විශේෂ පිඟානකින් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රනීත
11 months ago Tags #ceylonwire බබාලා ලැබෙන්න ඉද්දි සුදු වෙන්න හැදුවොත් වෙන ප්‍රශ්න මෙන්න සමට බරපතළ ලෙස හානි කරන හානිකර සම සුදු කිරීමේ ක්‍රීම් නිසා ස්නායු පද්ධතිය හා වකුගඩු රෝග තියුණු ලෙස ඉහළ යෑම
2 years ago Tags #ceylonwire රටේ සීයට 45 කට ප්‍රෙෂර් – සීයට 24කට ෂුගර් නිධන්ගත රෝගී තත්ත්වයක් නොමැතිව රට තුළ පැතිර ගිය හඳුනාගත නොහැකි වකුගඩු රෝගී තත්ත්වය මේ වන විට බොහෝ දුරට අඩුවෙමින් පවතින
2 years ago Tags #ceylonwire තවත් බෙහෙත් මගඩියක් එළියට – බාල සිරප් බෝතල් 5900ක් අමාරු ලෙඩ්ඩුන්ට දීලා හෘද, අක්මා, වකුගඩු රෝග හා අධි රුධිර පීඩන වැනි රෝගී තත්වයන්ට භාවිත කරනු ලබන ෆියුරොසිමයිඩ් සිරප් (Furosemide syrup) බෝතල් 6,000ක්
2 years ago Tags #ceylonwire ලංකාවේ ජනගහනයෙන් සීයට 10කට නිධන්ගත වකුගඩු රෝග මෙරට ජනගහනයෙන් 10%ක් පමණ නිධන්ගත වකුගඩු රෝගවලින් පෙළෙන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක, වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය