Skip links

#ලෙකෝ

ලයිට් බිල ගෙවාගන්න බැරි වුණු ලක්ෂ 10කගේ ලයිට් කපපු බව කංචන කියයි

විදුලි පාරිභෝගිකයන් 1,064,400 (දශලක්ෂ හැට හතර දහස් හාරසියයක)ගේ විදුලිය විසන්ධි කළ බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී
This website uses cookies to improve your web experience.