2 years ago Tags #ceylonwire ආණ්ඩුවට සදාචාරාත්මක උසස් බව අහිමිකරන ව්‍යාජ උපාධි හුටපටය කතානායකවරයා සහ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටළුව බලයට පත්වී මාසයක් ගතවන්නට පෙර ආණ්ඩුවේ ‘සදාචාරාත්මක උස්බව’ (
2 years ago Tags #ceylonwire ‘මම දොස්තර’ – නියෝජ්‍ය කථානායක අධ්‍යාපන සුදුසුකම් හෙළිකරයි කථානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ ආන්දෝලනය මධ්‍යයේ, ආණ්ඩුවේ තවත් දේශපාලකයන් කිහිපදෙනකුටද අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ චෝදනා එල්ලවී තිබේ. මෙම තත්වය හමුවේ සිය
2 years ago Tags #ceylonwire කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් ඇමැතිකෙනෙක් නැති එක ගැන එල්ල වන විවේචනවලට මාළිමාවේ මන්ත්‍රී පිළිතුරු දෙයි ජාතික ජන බලවේගයේ කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රිස්වි සාලි (Rizvie Salih) පවසන්නේ, අමාත්‍යාංශයක් මෙහෙයවීම සඳහා මූලික කොන්දේසිය වියයුත්තේ පුද්ගලයකුගේ සුදුසුකම්,