3 months ago Tags #ceylonwire රාජ්‍ය සේවයට අලුතින් සේවකයන් ගන්න අමාත්‍යංශවලට උපදෙස් 2025 අයවැය මගින් යෝජිත රැකියා උපාධිධාරීන් සහ තරුණ තරුණියන් 30,000 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙල යටතේ නියමිත බඳවා ගැනීම්