
රතුපස්වල තීන්දුවට එරෙහිව අභියාචනා කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් නීතිපතිට ඉල්ලීමක්
පිරිසිදු පානීය ජලය ඉල්ලමින් වැලිවේරියේ උද්ඝෝෂණය කළ නිරායුධ සාමකාමී උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් වන රතුපස්වල නඩුවේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා

