11 months ago Tags #ceylonwire මහින්ද – චන්ද්රිකා – සාලින්ද ගෑවුණු කුරුණෑගල ඉඩම ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න සූදානම් හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු සහ ඉහළ පෙළේ දේශපාලන නායකයන් දෙදෙනකු සම්බන්ධ බවට වාර්තා වන කුරුණෑගල රජයට අයත් ඉඩමක් අවභාවිත කිරීමේ සිද්ධියක්