
මත්ද්‍රව්‍ය චෝදනා තියෙන සැකකරුවන් නිදහස් කරන්නැයි පොලිස් ලොක්කෝ 04ක් කොස්තාපල්ට බලපෑම් කරලා – ලක්ෂ 20ක් වන්දි ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය කරයි
මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ සැකකරුවන් කිහිපදෙනකු නිදහස් කරන ලෙසට පොලිස් කොස්තාපල්වරයෙකුට බලපෑම් කළ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ලක්ෂ
