9 months ago Tags # මියයයි පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවෙක් මියයයි කළුතර ගමගොඩපාර, රජවත්ත ප්‍රදේශයේ නිවසකට එල්ල කළායැයි සැකකෙරෙන පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු 6ක පිරිමි දරුවකුවකු මියගොස්
9 months ago Tags # මියයයි පහේ පන්තියේ දරුවෙක් බැලුමක් සිරවී මියයයි නෙළුව, කිනියාවල, ධනවල ප්‍රදේශයේ පදිංචි එකොළොස් හැවිරිදි පාසල් දරුවකු බැලුම් බෝලයක් සිරවීමෙන් මියගොස් ඇති බැව් නෙළුව පොලිසිය පවසයි. පෙරේදා (19)
10 months ago Tags # මියයයි හෙට්ටිපොළ වෙඩි තැබීමකින් 9 හැවිරිදි දැරියක් මියයයි හෙට්ටිපොල, මගුලගම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩි වැදී රෝහල්ගත කළ නව හැවිරිදි දැරියක් මියගොස් ඇති බව පොලිසිය පවසයි. දැරිය සහ ඇගේ
11 months ago Tags # මියයයි කොල්ලුපිටියේ නවාතැන්පොළේ සිටි තවත් විදෙස් කතක් අබිරහස් ලෙස මියයයි-මරණවලට හේතුව විස දුමක්ද? කොල්ලුපිටිය, ආර්. ඒ. ද මෙල් මාවතේ පිහිටි නවාතැන්පොළකදී හදිසි අසනීපයක් හේතුවෙන් රෝහල්ගත කළ විදේශිකයන් තිදෙනෙකු අතර සිටි 27 හැවිරිදි ජර්මානු
11 months ago Tags # මියයයි බඹර ප්‍රහාරයකින් පාසල් සිසුවෙක් මියයයි පුස්සැල්ලාව ප්‍රදේශයේ බඹර ප්‍රහාරයකින් පාසල් සිසුවෙකු මියගොස් එකම පවුලේ සාමාජිකයන් හතරදෙනෙකු ඇතුළු හත්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය වාර්තා කරයි.
11 months ago Tags # මියයයි තුර්කියේ හෝටලයක ගින්නකින් 66 දෙනෙක් මියයයි(වීඩියෝ) අඟහරුවාදා වයඹදිග තුර්කියේ ස්කී රිසෝට් හෝටලයක ඇති වූ ගින්නකින් දුසිම් ගණනක් මියගිය අතර, ගිනිදැල් සහ දුමෙන් බේරීමට නිවාඩු නිකේතනයට පැමිණි
12 months ago Tags # මියයයි පරමාණු බෝම්බයෙන් දිවි ගලවාගත් ෆුකාහෝරි අවුරුදු 93දී මියයයි 1945 නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන අනතුරුව සාමය වෙනුවෙන් පෙනී සිටීමට තම ජීවිතය කැපකළ ෂිගෙමි ෆුකාහෝරි මියගොස් තිබේ. මියයන
1 year ago Tags # මියයයි ගුරුවරුන්ගේ පහරදීමෙන් මාස තුනකට පසු 16 හැවිරිදි සිසුවිය මියයයි ගුරුවරුන් දෙදෙනකු විසින් සිදුකළ බව කියන පහරදීමක් හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි වෙන්නප්පුව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක 10 වැනි
1 year ago Tags # මියයයි ටාසන් මියයයි ලොව පුරා රූපවාහිනී ඔස්සේ ටාසන් චරිතයට පණපෙවූ රොන් එලී වයස අවුරුදු 86 දී මියගිය බව ඔහුගේ පවුලේ අය බදාදා ප්‍රකාශ
1 year ago Tags # මියයයි හිටපු ඇමැති බාත්රූම් එකේ වැටී මියයයි එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධපුර