2 years ago Tags #ceylonwire රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා භික්ෂූන් වහන්සේලා යොදාගැනේ – ‘පන්සලෙන් පන්සලට’ මියන්මාරයට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය දියත් කරන ලද ‘පන්සලෙන් පන්සලට’ රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහනේ කොටසක් ලෙස ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්නමක්