
“වරෙන්තුකාරයොත් ශාසනේට ඇතුළුවෙලා – සමහරු පච්ච කොටාගෙන කැලේට වැදිලා”- මල්වතු මහනාහිමියන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්(වීඩියෝ)
බුදුදහමේ පැවැත්මට උද්ගත වී ඇති ගැටලු සහ ශාසන විරෝධී කුමන්ත්‍රණ සම්බන්ධයෙන් මහ නාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා ශාසන විමර්ශන මහාසභාවේ ත්‍රෛනිකායික

