1 year ago Tags #ceylonwire රාජ්‍ය ආයතනවල ටෙලිෆොන්වලින් සීයට 13ක් වැඩ නෑ – සීයට 42ක් වැඩකළත් කතා නෑ රාජ්‍ය ආයතනවල මහජන සේවා සඳහා වෙන්කර ඇති පොදු දුරකතනවලින් 13%ක් අක්‍රීය තත්ත්වයේ පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙනකු කළ සමීක්ෂණයක