
වෙනිසියුලා භූමිකම්පාව: සුන්බුන් අතර දින 8ක් සිරවී සිටි ආරක්ෂක නිලධාරියා ආශ්චර්යවත් ලෙස බේරාගනී(වීඩියෝ)
වෙනිසියුලාවේ සිදුවූ විනාශකාරී භූමිකම්පා ව්‍යසනය හමුවේ, කඩාවැටුණු සාප්පු සංකීර්ණයක සුන්බුන් අතර දින අටක් තිස්සේ සිරවී සිටි 43 හැවිරිදි ආරක්ෂක නිලධාරියෙකු









