2 years ago Tags #ceylonwire වසරේ බිග්බැෂ් විශිෂ්ඨතම ක්‍රීඩිකාව චමරි අතපත්තු ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් වාර්ෂික සමුළුවේදි වසරේ බිග් බැෂ් ලීග් විශිෂ්ඨතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු හිමිකරගෙන තිබේ.