2 years ago Tags #ceylonwire ජරාව කනවා කියපු එකට රේගුවේ හිත රිදිලා – අකුරට වැඩ කරන බව වෘත්තීය සමිති කියයි(වීඩියෝ) මින් ඉදිරියට රේගු ආඥා පනතේ විධිවිධාන අනුව පමණක් කටයුතු කරන ලෙස ශ්රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය සිය සාමාජිකත්වයට දැනුම්දී