3 years ago Tags #ceylonwire ජනපතිගෙන් අලුත් බදු අධිකරණයක් – අරක්කු සමාගම් බදු ගෙවීම ලොකුවටම පැහැර හැරලා වසර ගණනාවක් අධිකරණ ක්රියාමාර්ගවලින් වෙහෙසට පත් නොවී බදු වංචාකරුවන්ගෙන් නොගෙවූ බදු කඩිනමින් අයකර ගැනීම සඳහා විශේෂ බදු අධිකරණයක් පිහිටුවීමේ යෝජනාව