1 year ago Tags #ceylonwire නිවිතිවලින් දියවැඩියාව පාලනය කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවෝ දෙදෙනෙක් සොයාගනිති මෙරට අඩු භාවිතාවක් සහිත ශාක විශේෂයක් වූ ‘දීර්ඝායුෂ නිවිති’ (Longevity Splnach) දියවැඩියා රෝගය පාලනයට භාවිත කළ හැකි බව පර්යේෂණවලදී සනාථ