
කුකුළු ගොවිපළ හිමියකුගේ බැංකු ගිණුමකින් මිලියන 14ක් වංචා කළ තුනක් අල්ලයි
පොල්හගවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ හැත්තෑදහස් පනස් එකක (14,070,051) මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන





