
පුද්ගලයෙක් පොලිසියට කැඳවනවා නම් හේතුව අනිවාර්යයෙන් දැනුම්දිය යුතුයි-වැ.බ.පොලිස්පතිගෙන් චක්රලේඛයක්
පැමිණිලි සම්බන්ධයෙන් ප්රකාශ ලබාදීම සඳහා කැඳවනු ලබන පුද්ගලයන්ට එවැනි පැමිණිලිවල අන්තර්ගතය පිළිබඳව දැනුම් දිය යුතු ක්රියා පටිපාටිය දැක්වෙන චක්රලේඛයක් වැඩබලන
