
මාරක රිය අනතුරකින් පසු මිනීමැරුම් චෝදනා යටතේ සැකකරු රිමාන්ඩ් කරන්න මහේස්ත්රාත් දුන් නියෝගයක් අභියාචනාධිකරණය අවලංගු කරයි
මාරක අනතුරකින් පසු මිනීමැරුම් චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවකු රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල මහේස්ත්රාත්වරයා දුන් නියෝගයක් අභියාචනාධිකරණය විසින් අවලංගු








