11 months ago Tags #ceylonwire මාල කැඩිල්ලකදී තරුණ කතක් මියයයි ඊයේ සවස කුරුවිට, දෙවිපහල ප්රදේශයේ සිදු වූ මාලයක් පැහැරගැනීමේ සිද්ධියකින් තුවාල ලැබූ 26 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා විය.