
ජූලි 1දා සිට රටේ සියලුම පුරවැසියන්ගේ නිශ්චල චංචල දේපළ ගැන රජයට දැනුම්දීම අනිවාර්ය කරමින් රනිල් ගැසට් එකක් ගහයි
මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජූලි මස පළමුවැනි දින සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට
