
ගස් කපන්න පර්මිට් එකක් දෙන්න රු.ලක්ෂයක අල්ලසක් ගත් ඉඩම් නිලධාරියාට අවුරුදු 9කට පසු වසර 22ක සිරදඬුවම් නියම කෙරේ
තඹුත්තේගම මහවැලි කලාපයේ ගස් කැපීම සඳහා බලපත්රයක් නිකුත් කිරීමට රුපියල් 100,000 ක අල්ලසක් 2016 වර්ෂයේදී ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු ඉඩම් නිලධාරියකුට
