
ජාතික රෝහලේ බයිපාස් රෝගීන්ට රු.ලක්ෂයකට වැඩි බෙහෙත් එළියෙන් ගේන්න වෙලාලු – කෙහෙළියලාගේ වැඩවල ප්‍රතිඵල නිසා තාමත් මිනිස්සු මැරෙනවා
කොළඹ ජාතික රෝහලේ බයිපාස් සැත්කම් වැනි ජීවිතාරක්ෂක ක්‍රියාපටිපාටි සොයන රෝගීන්ට ශල්‍යකර්ම සහ ඖෂධ ද්‍රව්‍ය පිටතින් ගෙන ඒමට සිදු වී ඇති
