9 months ago Tags #ceylonwire “ලංකාවේ නීතිය මකුළුදැලක්-අහුවෙන්නේ පොඩි සත්තු විතරයි” – ජනපති දූෂණ විරෝධී සැමරුමේදී කියයි කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබවන පුද්ගලයන් නිසියාකාරයට ක්රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටුනොවන බව ජනාධිපති අනුර