12 months ago Tags #ceylonwire ජාතික තරුණ සේවා සභාව ගිය අවුරුද්දේ උත්සව සහ සංදර්ශන තියන්න රු. මිලියන 538.79ක් වියදම් කරලා පසුගිය වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා වැඩසටහන් හයක් ක්රියාත්මක කිරීමට ජාතික තරුණ සේවා සභාව රුපියල් මිලියන 538.79ක් වියදම් කර තිබුණ