1 year ago Tags #ceylonwire ඇනලොග් කාලෙ ඉවරයි – ලංකාවේ TV ඩිජිටල් කරන ගිවිසුමට අත්සන් කරයි ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරන ව්‍යාපෘතිය (DTTB) ක්‍රියාත්මක කිරීමට අදාළව ඉංජිනේරු උපදේශන සේවා ගිවිසුම අත්සන් කිරීම ඊයේ ( 03)
2 years ago Tags #ceylonwire නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වෙයි ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. සිය සමාජ මාධ්‍ය
2 years ago Tags #ceylonwire නීතීඥ සංගමය එක්ක අපි ගනුදෙනුව කළේ නීතියට අනුවයි – ජයිකා කියයි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන දූෂණ විරෝධී ව්‍යාපෘතියට අනුව පූර්ණ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා ප්‍රසම්පාදන නීති සහ ක්‍රියාපටිපාටි දැඩි
2 years ago Tags #ceylonwire ජයිකා මූල්‍ය අක්‍රමිකතා මැද තමන් තවමත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති බව කෞෂල්‍ය නවරත්න කියයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න පවසන්නේ, තමා එම සන්න්ගමයේ සභාපතිවරයා ලෙස දිගටම කටයුතු කරන බවයි. කෞෂල්‍ය
2 years ago Tags #ceylonwire නීතීඥ සංගමයේ සභාපතිට එරෙහි චෝදනා; ඉල්ලා අස්වීමට එන බලපෑම් ගැන නවරත්න ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡාවක ඉල්ලා අස්වීමට එන බලපෑම් හමුවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඔහුගේ මීළඟ පියවර පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සමඟ සාකච්ඡා
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිට වහා ඉල්ලා අස්වන්නැයි නීතිඥ කවුන්සිලය බලකරයි ජයිකා (JAICA) අරමුදල් මතභේදාත්මක මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ පංච පුද්ගල කමිටුවක් විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා විනිවිදභාවයෙන්
2 years ago Tags #ceylonwire ජයිකා මුදල් සාවද්‍ය පරිහරණය – නීතිඥ සංගමයේ සභාපති විනිවිදභාවයෙන් කටයුතු කිරීමට අපොහොසත් වූ බව විශේෂ කමිටුව සොයාගනී ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) විසින් අරමුදල් සපයන ලද දූෂණ විරෝධී වැඩසටහනක් සඳහා වෙන්කරන ලද මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් විමර්ශනය
2 years ago Tags #ceylonwire නවතා දැමූ ලංකාවේ ව්‍යාපෘති 11ක වැඩ යළි පටන් ගන්න ජපානය සූදානම් ශ්‍රී ලංකාව විසින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කිරීමෙන් පසු, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ පුළුල් කිරීම ඇතුළුව ඇනහිට ඇති යටිතල
2 years ago Tags #ceylonwire දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000ක් මහවැලි ගඟට මහනුවර නගරයේ අප ජලය කළමනාකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වූ ‘ජයිකා’ ආධාර ව්‍යාපෘතිය අතරමග ඇනහිටීම නිසා දිනකට අසූචි මිශ්‍ර අප ජලය