
ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් රු.මිලියන 250ක ජාතික සත්කාර ජාලයක් දියත් කිරීමට රජය සූදානම් වේ
ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක්









