11 months ago Tags #ceylonwire ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් ලංකාවෙත් තියෙන චීන Hikvision කැමරා කැනඩාවේ තහනම් කරයි ජාතික ආරක්ෂක ගැටළු උපුටා දක්වමින් කැනේඩියානු රජය චීන නිරීක්ෂණ කැමරා නිෂ්පාදක Hikvision සමාගමට කැනඩාවේ මෙහෙයුම් නතර කරන ලෙස නියෝග කර